කිත්තානේ කිනත්තේ | Kiththane Kinaththe (Lyrics)

Описание к видео කිත්තානේ කිනත්තේ | Kiththane Kinaththe (Lyrics)

ආවුද සැලකර සිටින්නේ
කතරගම දේවී ස්වාමි දැරුවානම් වහන්ස
කතරගම කන්දට
මහා කතරගමට
කුඩා කතරගමට
සෙල්ලම් දුවට ....

ලේන දුවට
මැණික් ගංගාවට
මුතු පන්තියට
කිරිවෙහෙර වහන්සේට

රුහුණු සත්පත්තුවට
වලවේ ගංගාවට ....

යහතින් බැල්ම දිවස්නා වූ
ඔබ වහන්සේ රන්වනු දහසක් දා
නිමවන අතරතුරේදී

මුහුදු කරදිය වළල්ල ඈතින් බැල්ම දිවැස්නා
ඔබ වහන්සේට ...

මේ නරලොව නරයන්ගේ කන්නලව්ව
පුදුම කරුණාවට ගන්නවයි
පිනට පිහිට වෙනවයි
දැන වැරදි කෝටියක් වැරදි වලට

සමාවෙනවයි .....




කිත්තානේ කිනත්තේ
කිත්ති කතානේ
සක්විත්තන් හිරුට බැන්ද
සිංහල දීපේ

පුප්පානේ පූ පනේ
පැණිරස වෑහේ
ගම්මානේ ගිගුම් දිදී
සිංහල නාදේ

අපන් තෙපුල සොමි
ගුණෙහි ලතාවේ
රුවන් වැලක මිනි
ඇමිණු ලතවේ

ගුවන් තලෙහි වැඩි
මල් වරුසාවේ
බෙලෙන් ඔබට සෙත
දෙන් මේ වතාවේ

Комментарии

Информация по комментариям в разработке